ඔන්න අද කියන්නේ usb port disable කරන විදිහ.බය වෙන්න එපා අයිත් enable කරන හැටිත් කියල දෙනවා.ඔන්න එහෙනම් පටන් ගමු......
1.Start + R press කරලා run box එක open කරගන්න.
2.ඊළගට regedit කියලා ගහලා ඔක් දෙන්න.දැන් Registry Editor එක open වෙයි.
3.දැන් මේ පහල තියෙන තැනට යන්න එකෙන් හොයාගෙන
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\usbstor
4.දැන් මේ පහල රූපේ තියෙන විදියට තියෙන start කියන එක double click කරලා open කරන්න.
දැන් ඊට පස්සේ උඩ තියෙන වගේ 4 තියෙන තැන ඔයාගේ තින්නේ 3 නේද?අන්න ඒක ඔය photo එකේ තියෙන වගේ 4 කරපන්.දැන් ok කරන්න.දැන් බලන්න usb port වැඩ කරන්නේ නැ නේද කියලා............
දැන් ඉතින් ආයිත් enable කරන්න කරන්න තියෙන්නේ අර 4 වෙනුවට ආයිත් 3 දාන එකයි
0 comments:
Post a Comment