Friday, July 10, 2015
Play Store එකෙන් සල්ලි දීල ගන්න app නොමිලේ (FREE) ගමුද?
යාලුවන්ට අද මන් ගෙනාවෙ anroid දුරකථනයේ play store එකේ සල්ලි දීල ගන්න ඕන app සල්ලි නොදී ගන්න පුලුවන් පොඩි app එකක්.
මේකේ නම තමා Black mart alpha.මේක ගැන ගොඩක් යාලුවෝ දන්නෝ ඇති.ඒ වගේම නොදන්නා යාළුවොත් ඉන්න නිසා මන් හිතුව මේක දාන එක හොදයි කියලා.
ඔන්න එහෙනම් පහලින් Download කරගෙන හොදයි නම් comment එකක් දාලම යන්නකෝ.
Download
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment