skip to main |
skip to sidebar
Windows 8.1 Final 64-bit and 32-bit Download
Windows 8.1 ෆයිනල් එක බාගන්න.
2013.10.17 Windows 8 වලම අප්ඩේට් එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා. දැනට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්නDownload Windows 8.1 Enterprise (32Bit) [2.7GB]
Download Now (32Bit)
Download Now(64Bit)
එහෙනම් තමන්ට ගැලපෙන Windows 8 වර්ශන් එක තෝරගෙන දාලා බලලා අනිත් අයටත් හොඳ නරක දැන ගන්න කමෙන්ට් එකක් දාන්න. මේ පෝස්ට් එක ඔබලට ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ බ්ලොග් එකේ Member කෙනෙක් වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ආයෙත් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් සමග හමුවෙමු. ඔබට ජය!!!
0 comments:
Post a Comment